ශී‍්‍ර ලංකා පාපන්දු පිල භූතානය පරදවයි


ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ශී‍්‍ර ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදීම ගෝල 3-0 ක් ලෙසින් භූතානය පරාජය කිරීමට ශී‍්‍ර ලංකාව සමත් විය. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මොහොමඞ් සෙයින් සහ නිපුණ බණ්ඩාර ගෝල ලබාගත්හ.