ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ බංගලාදේශය පරදවති


නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහින්ද රාජපක්ෂ සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ බංගලාදේශයට එරෙහිව අද (5) පැවති තරගයෙන් ශී‍්‍ර ලංකාව ගෝල 1-0 ක ජයක් ලැබීය.