ලබන ඉරිදා ඇරඹෙන ශිෂ්‍යත්වයට පෙනී සිටින නෝවුඩ් එල්බොඩවත්තේ දරුවකු තේ වත්ත අසල දර කපද්දී වම් අත මැණික් කටුව ළඟින් වෙන්වන තරමටම කැපී පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
දරුවාගේ අත පෙර තත්ත්වයට පත් කිරීමට හැකිවෙතියි වෛද්‍යවරු විශ්වාසය පළ කරති.