
(ඩයනා උදයංගනී)
මෙවර 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වන දින පවත්වන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
මේ අතර මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 4 වන දින සිට ඔක්තෝබර් මස 31 වන දා දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය.

