වත්කම් ප්‍රකාශවල තොරතුරු හෙළි නොකළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි නඩුව ඔක්තෝබර 21 වැනි දා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.