ශා. පීතර - ශා. ජෝශප් රග්බි තරගය හෙට


අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බි තරගාවලියේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර තරගය හෙට (04) පස්වරු 4.00 ට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියේ පළමු තරගය ලෙස මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණ ද වාර්ෂාව හේතුවෙන් තරග කල්දැමීය.