ශ්‍රීලනිපයට 60යි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වැනි සංවත්සරය අද අරලියගහ මන්දිරයට එකතු වූ පක්ෂ හිතවතුන්, මැති ඇමැතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. හැමදාම අප පක්ෂය මහජනතාව සමග බවත් 1972 දී රට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් ජනරජයක් බවට පත් කළේත් 2009 දී තිස් වසරක ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර එක්සේසත් කළේත් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් කීවේය.