‘විශ්ව විද්‍යාල ශිෂ්‍යයා හා දේශපාලනය‘ යන තේමාවෙන් එක්දින වැඩමුළුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (30) පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය පෙරමුණ මගින් සංවිධානය කළ මෙම අවස්ථාවට ශ්‍රීලනිපයට සම්බන්ධ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් එක්ව සිටි අතර අමාත්‍ය එස්.බී.දිසානායක, රංජිත් සියඹලාපිටිය, උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න යන මහත්වරුද දැනුම්වත් කිරීමට එක්ව සිටියහ.





