ශ්‍රීලනිප සංවත්සරය පොළොන්නරුවේදී


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරය සැප්තැම්බර් 2 වැනිදා පෙරවරුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතාද සහභාගීවීමට නියමිත බව පක්ෂ ආරංචි කියයි.