ශ්‍රීලනිප මන්ත්‍රීවරු ජනපති හමුවෙති


නව පාර්ලිමේන්තුවට තේරී  පත්වූ ශ්‍රීලනිප  මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අතර සාකච්ඡාවක් අද (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

 පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිලිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා විය.

136   137