(දිල්රුක්ෂි ග්‍රේරු සහ ඩයනා උදයංගනී)
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්දය විමසන අවස්ථාවේ ගන්නා ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර මත දෙකක් ඉදිරිපත් වී තිබේ.
විශ්වාස භංගය ගැන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රීලනිපය තීරණය කළ බව ඇමැති ඒ එච් එම් ෆවුසි මහතා කියයි.
ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට අද පැවැති ශ්‍රීලනිප රැස්වීමේදී තීරණය කළ බවයි.