ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව නිදහස් පක්ෂ ආරංචි කියයි.