ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායකවරු 7 දෙනෙක් පත්වීම් ලිපි ලබති


ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරු හත් දෙනෙක්  ජනාධිපති නිලනිවසේ දී   මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින්   පත්වීම් ලිපි ලබාගත්හ.

01     සුමුදු විජේවර්ධන - කොළඹ දිස්ත්‍රික්කය
02     ආර් එම්  සනත් පද්මසිරි -- කුරුණෑගල දිස්ත්‍රික්කය
03     ඒ ඒ ඒ ලතීෆ් - කුරුණෑගල දිස්ත්‍රික්කය
04     කේ පී ප්‍රියන්ත ෙප්‍ර්මකුමාර - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
05     රසික දේශප්‍රිය රත්නායක      -  බදුල්ල දිස්ත්‍රික්කය
06     එම් එස් සුබයිර් --    මඩකලපුව දිස්ත්‍රික්කය
07     එස්  කජන්තන් --   යාපනය දිස්ත්‍රික්කය