ශ්‍රීලනිප තරුණ පෙරමුණ ශක්තිමත් කරන්නට වැඩමුළු


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ තවදුරටත් පුළුල් කර සිංහල, දෙමළ, මුස්ලිම් නියෝජිතයන් වැඩිකර ගැනීමට වැඩමුළු පැවැත්වීමට සූදානම් බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩා මහතා අද ශ්‍රීලනිප කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

20 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට සහාය දක්වන බවද ඔහු පැවසීය.

web1 web2