සුජිත් හේවාජුලිගේ
ඉන්ධන ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ලංකා විදුලිබල මණ්ඩලය ඛණිජ තෙල් සංස්ථාවට රුපියල් කෝටි 6700ක් ගෙවීමට ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය.
මේ තත්ත්වය යටතේ ඛනිජ තෙල් සංස්ථාව පවත්වාගෙන යෑම අසීරු වී ඇතැයි ද ලේකම්වරයා කීවේය.