
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය (පසුගිය නොවැම්බර් මාසය වන විට) ඇමරිකානු ඩොලර් මිලියන 1587ක් බව සමෘද්ධි හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9)පැවසීය.
විදේශ විනිමය සංචිත ඩොලර් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1009.5ක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 67ක් බවත් හෙතෙම පැවැසුවේය .
රටේ පවතින රත්තරන් සංචිතයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 382ක් බවද ඔහු කීය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ

