ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම රටවල් 118කදී


ඩයනා උදයංගනී

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් ලෝකයේ රටවල් 118ක  අනිද්දා (4)  දිනයේදී සැමරුම් උත්සව පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
 
ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ එම රටවල පදිංචි ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධානවල සහයෝගයෙන් මෙම උත්සව සංවිධානය කර ඇත.