(කටුනායක ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් වී ඇති චෙන්ග් සියුආම් මහතා ඇතුළු පවුලේ සැම දෙනා ශ්‍රී ලංකාවේ වැඩ භාර ගැනීම සදහා අද (21 වැනිදා) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 869 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය .
මෙම යානය චීනයේ ෂැංහයි නුවර සිට පැමිණියේය.

