ශ්‍රී ලංකාවට ලකුණු 91ක ජයක්


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන්  ලකුණු 91කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

 

තරගයේ වැඩි විස්තර සඳහා https://tinyurl.com/yxfut69w වෙත පිවිසෙන්න.

ඡායාරූප - ශාන්ත රත්නායක