බංග්ලාදේශයේ ශිලාත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ලකුණු 75 ක විශිෂ්ට ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම ජයත් සමගින් විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමටද ශ්‍රී ලංකා පිල සමත් විය.
ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 210 යි
බංග්ලාදේශය - ඕවර 18.4 කදී සියලු දෙනා දැවී ලකුණු 135 යි
තරගයේ සම්පූර්ණ විස්තර වාර්තාව සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න.