ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර මෙල්බන්හිදී දැන් පැවැත්වෙන පළමු එක්දින ක‍්‍රිකට් තරගයේ (දිවා/රාත‍්‍රි) පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 305 ක් රැස්කිරීමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 කදී කඩුලූ 5 ට 305 (අරෝන් ෆින්ච් 16, පිලිප් හියුස් 112, ජෝජ් බේලි නොදැවී 89, ඬේවිඞ් හසී නොදැවී 60)

