ශ්‍රී ලංකාවට ලකුණු 199 ක ජයක්


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 199 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 වැනිදා) සමත් විය. 

මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

තරගාවලියේ සම්පූර්ණ විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.