ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී


ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (21 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. 

අද තරගය සඳහා ළහිරු තිරිමාන්න සහ මිලින්ද සිරිවර්ධන ක්‍රීඩා නොකරන අතර ඔවුන් දෙදෙනා වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සහ ජීවන් මෙන්ඩිස් ක්‍රීඩා කරති. 

තරගයේ සජීවී විස්තර විචාරය සඳහා https://tinyurl.com/yyshuh39 වෙත පිවිසෙන්න