ශ්‍රී ලංකාව ලකුණු 236 යි


‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ්හිදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 236 ක් රැස්කළේය. ශ‍්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 236 (දිනේෂ් චන්දිමාල් 81, මහේල ජයවර්ධන 43, කුමාර් සංගක්කාර 31, සචිත‍්‍ර සේනානායක නොදැවී 22, තිලකරත්න ඩිල්ෂාන් 16, ඇන්ජලෝ මැතිව්ස් 17, නුවන් කුලසේකර 12, විනෙයි කුමාර් 46/3, රවිචන්ද්‍රන් අෂ්වින් 30/2)