ශ්‍රී ලංකාව ලකුණු 163 ක් පිටුපසින්


ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අවසන් තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 313 ක ඉලක්කය හඹායන ශ‍්‍රී ලංකා පිල  ඕවර 25 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 150 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.