ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති පළමු විස්සයි20 තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 134 ක් රැස්කළේය.

තරගයේ වැඩිවිස්තර සඳහා https://tinyurl.com/y2ynfcws වෙත පිවිසෙන්න.
- 048

