ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී


සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆොන්ටයින් නුවරදී අද (17) පැවැත්වෙන තෙවැනි තරගයේ (දිවා/රාතී‍්‍ර) කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. දකුණු අප‍්‍රිකාව පැවැති තරග දෙකම ජය ලබා පෙරමුණේ පසුවෙයි.