ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී
ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර අද (26) ඩර්බන්හී කිංග්ස්මේඞ් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

