ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.