(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායකය ධනංජය ද සිල්වා පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගයේදී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.

