ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී



ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී පැවැත්වෙන තුන්වෙනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තොරාගත්තේය.