ශ්‍රී ලංකාව ජයග‍්‍රහණයට ලකුණු 63 ක් ඈතින්


ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී දැන් පැවැත්වෙන පස්වැනි සහ අවසන් තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 313 ක ඉලක්කය හඹායන ශ‍්‍රී ලංකා පිල  ඕවර 40 ක් අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 250 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.