ශ්‍රී ලංකාව ජයග‍්‍රහණයට ලකුණු 60 ක් පිටුපසින්


ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සාජාහිදී දැන් පැවැත්වෙන සිවුවැනි තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කය හඹායන ශ‍්‍රී ලංකා පිල  ඕවර 35 ක් අවසන් වන විට කඩුලූ තුනක් දැවී ලකුණු 141 ක් ලබා ලකුණු 60 ක් පිටුපසින් සිටියේය.