ශ්‍රී ලංකාව කඩුලූ 8 ට 359 යි


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (4) තේ විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුලූ 8 ක් දැවී ලකුණු 359 ක් ලබා සිටියේය.