ශ්‍රී ලංකාව කඩුලූ 5 ට 197 යි
ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර අද (26) ඩර්බන්හි කිංග්ස්මේඞ් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ තේ විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 197 ක් රැස්කර සිටියේය.

