ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 180 යි
ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆොන්ටයින් නුවරදී දැන් පැවැත්වෙන තෙවැනි තරගයේ (දිවා/රාතී‍්‍ර) පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල ඕවර 35 ක් අවසන් වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 180 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය.

