ශ්‍රී ලංකාව කඩුලූ 2 කින් දකුණු අප‍්‍රිකාව පරදවයි
ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී අද (22) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලූ 2 ක ජයක් ලැබීය. දකුණු අප‍්‍රිකාවට 3x2 ක් ලෙස තරගාවලියේ ජය හිමිවිය.
දකුණු අප‍්‍රිකාව ඕවර 50 යේදී කඩුලූ 4 ට 312 (ගේ‍්‍රඒම් ස්මිත් 125, ෆෆ් ඩියු ප්ලෙසි 24, ඒ.බී. ඩිවිලියර්ස් ‐ නොදැවී 125, ලසිත් මාලිංග 79/2)
ශ්‍රී ලංකාව ඕවර 49.5 කදී කඩුලූ 8 ට 314 (උපුල් තරංග 46, තිලකරත්න ඩිල්ෂාන් 41, කුමාර් සංගක්කාර 102, දිනේෂ් චන්දිමාල් 20, ළහිරු තිරිමාන්න 69, ලොන්වාබූ සොත්සෝබි 54/2, ජේ. පී. ඩුමිනි 44/2, වේන් පානෙල් 51/2, රොබින් පීටර්සන් 38/2)

