ශ්‍රී ලංකාව කඩුලු 9 ට 232 යි


ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (21 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 232 ක් ලබාගත්තේය. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85 ක් ලබාගත්තේය. 

තරගයේ සජීවී විස්තර විචාරය සඳහා https://tinyurl.com/yyshuh39 වෙත පිවිසෙන්න