සිංගප්පූරුවේදී පැවැත්වෙන ආසියානු දැල්පන්දු තරගාවලියේ අද (8 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී හොං කොං රාජ්‍යය ලකුණු 55 - 46 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
වැඩිදුර තොරතුරු සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න

