ශ්‍රී ලංකාව අවසන් තරගයට එයි


 
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේදී අද (25) පැවැති තරගයේදී බංග්ලාදේශය කඩුලු 10 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

බංග්ලාදේශය - ඕවර 24 කදී සියලු දෙනා දැවී 82 යි
ශ්‍රී ලංකාව - ඕවර 11.5 කදී කිසිවකු නොදැවී 83 යි

තරගයේ විස්තර වාර්තා සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න