(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසි ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත් වූ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතගේ ස්ථානයට මෙම තරගයට අසිත ප්‍රනාන්දු කැඳවා සිටියි.

