ශ්‍රී ලංකා පිල ලකුණු 102 ක් පිටුපසින්


ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ්  ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) ලකුණු 300 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිල  ඕවර 35 ක් අවසානයේදී කඩුලූ 4 ක් දැවී ලකුණු 198 ක් ලබා සිටියේය. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 49 ක් ලබා පන්දුවට පහර දෙමින් සිටින අතර නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 87 කට දැවී ගියේය. තිලකරත්න ඩිල්ෂාන්.......