ශ්‍රී ලංකා පිල කඩුලූ 5 ක් දැවී 104 යි
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල ඕවර 30 ක් අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 104 ක් ලබා සිටියේය. උපුල් තරංග (25), දිනේෂ් චන්දිමාල් (28), ඇන්ජලෝ මැතිව්ස් (9) දැවී ගිය සෙසු ශ්‍රී ලංකා පිතිකරුවෝ වෙති. මහේල ජයවර්ධන (නොදැවී 15) සහ කෝසල කුලසේකර පන්දුවට පහර දෙමින් සිටියහ.

