ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් පිල පිට පිටම සිවුවැනි ජයත් ලබයි


ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිත වූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත වූවන්ගේ ක‍්‍රිකට් පිල පිට පිටම සිවුවැනි ජය ලබමින් අද (05) පැවැති තරගයේදී ලකුණු 13  කින් එංගලන්ත දෘෂ්‍යාබාධිත වූවන්ගේ ක‍්‍රිකට් පිල පරාජය කිරීමට සමත් විය.