( යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව ලබන පෙබරවාරි මස 7 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පෙබරවාරි මස 21 වැනිදා පවත්වන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
ක්‍රීඩා රෙගුලාසිවල පවතින ව්‍යාකූල තත්ත්වය නිවැරදි කිරීමට මෙම කාලය ලබාගෙන තිබේ.