කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ යොවුන් නාට්‍ය සංගමය හා සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කරන ශ්‍රී පාලි අභිමන් කෙටි නාට්‍ය දැක්ම හා උපහාර උළෙල හොරණ අරුන්දතී රංග ශාලාවේදී 9 වැනිදා පැවැත්වීමට නියමිතය.
‘අපුරු දවසක් නොහොත් අන්තෝ ජටා බහි ජටා’, ‘මම බහින් නෑ’ , ‘කොන්ක්‍රිට් ආදරය’යන නාට්‍ය නිර්මාණ එහිදි රඟ දක්වන බවත් නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මහත් සේවයක් කළ ශිල්පීන් දෙදෙනකුට උපහාර පුදන බවත් සංවිධායකයෝ කියති.

