ශ්‍රී ජයවර්ධනපුර විරු සිසු ස්මාරකයට බෝම්බ
අද අලුයම සිදු වූ බෝම්බ පිපිරිමකින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරු සිසු ස්මාරකයට අලාභ හානි සිදුව ඇත.උප කුලපති ආචාර්ය එන්.ඒ. එල් කරුණාරත්න මහතා කියනුයේ මෙය කඩාකප්පල්කාරි කියාවක් බවයි. සිසුන්ගේ පහරකෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියෙක් කඵබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුට පහරදුන් සිසුන් අතර භික්ෂුවක්ද සිටි බව කියයි.

