ශ්‍රිලනිපයේ මධම කාරක සභාව කැඳවීමට එරෙහිව කොළඹ දිස්ත්‍රික් උසාවිය අද (29) සිය වාරණ නියෝගය අගෝස්තු 07 දක්වා දිර්ඝ කළේය.මේ අනුව එදින තෙක් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව කැඳවිය නොහැකිය.
ඕනෑම වේලාවක මධ්‍යම කාරක සභාව කැඳවීමේ බලය ඇත්තේ පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාටය.

