(රංජන් කස්තුරි)
වෛද්‍යවරුන්ගෙන් අයකරන ආදායම් බද්ද සියයට 15 දක්වා අඩුකරකරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹදී අද (6) පැවැසීය.
වෛද්‍යවරුන්ගේ අදායම මත අයකරන සියයට 24 බද්ද පමීට පෙර සියයට 12 දක්වා අඩු කරන ලෙස වෛද්‍යවරුන්ගේ ඉල්ලීම සලකා බලා එම පියවර ගත් බවද රාජිත සේනාරත්න මහතා කීය.
වෛද්‍යවරුන්ගෙන් සිදුවන සේවය සලකා බලා ඔවුන්ගෙන් අයකරන අදායම් බද්ද සියයට 15 දක්වා අඩුකළ බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.

