රංජන් කස්තුරි
වෛද්‍ය සිසුන්ගේ පංති වර්ජනය නොවැම්බර් මාසයේ දී අවසන් වු හෙයින් දෙසැම්බර් සිට සාමාන්‍ය පරිදි මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම සිදුකෙරෙන බව මහපොළ භාරකාර අරමුදල සඳහන් කරයි.
ඒ අනුව වෛද්‍ය සිසුන්ට දෙසැම්බර් මාසයේ සිට ලැබිය යුතු මහපොළ ශිෂ්‍යත්ව මුදල් ලබාදෙන බවද එම අරමුදල සඳහන් කරයි.